ශ්රී ලංකා නිදහස් පක්ෂය හා ශ්රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැත්වෙන සාකච්ඡා වල සිවුවැනි වටය එළැඹෙන මැයි 09 දා පැවැත්විමට තීරණය කර තිබේ.
ඒ දෙපාර්ශ්වයේ නියෝජිතයන් අතර අද (10දා) පැවැති තෙවැනි සාකච්ඡා වටයේදී. කොළඹ පිහිටි විපක්ෂනායක කාර්යාලයේදී මෙම සාකච්ඡා පැවැත්වෙයි.