SLFP හැරගිය මන්ත්රී 5ට මාසයක් ඇතුළත විනය ක්රියාමාර්ග
- 4 09 2019
- 12:20
- {{hitsCtrl.values.hits}} views
- ඉන්දික හේවාවිතාරණ
ශ්රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගත් මෙන්ම ආණ්ඩු පක්ෂයට සහාය දක්වන එහි ජාතික ලැයිස්තු මන්ත්රීන් 5කට මාසයක් තුළ එරෙහිව විනය ක්රියාමාර්ග ගන්නා බව ශ්රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
ඒ අනුව ඔවුන්ට කරුණු පැහැදිලි කරන ලෙස මේ වන විටත් පක්ෂය විසින් ලිපි යොමුකර ඇති බව නිදහස් පක්ෂ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතා පවසයි.
මෙසේ විනය ක්රියාමාර්ග ගැනිමට නියමිත මන්ත්රිවරුන් වන්නේ එස්.බී. දිසානායක, ඩිලාන් පෙරේරා, ඒ.එච්.එම්. ෆවුසි, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, විජිත් විජයමුණි සොයාසායි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
