SLFP ශක්තිමත් කරන්න සුදුසු අය UNPයට ගියා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ බලය ඇල්ලීමට පිරිසක් සිටින බවට සඳහන් වුවත් එම ප්‍රකාශවල සත්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයක් සකස් කරගෙන තිබෙන බවට යම් කණ්ඩායමක් ප්‍රකාශ කරන බවත්, ඉතිහාසය පුරා මෙවැනි ආකාරයේ දේවල් සිදුවූ බවත් හෙතෙම පවසා සිටියේය.
මේ ආකාරයට කටයුතු කළ බොහෝ දෙනෙකු පසුව එක්සත් ජාතික පක්ෂයට එක්වූ බවත්, පක්ෂය ශක්තිමත් ලෙස ඉදිරියට ගමන් කළ බවත් අද (03දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේය.

popular news
-
නානායක්කාර Thursday, 03 January 2019 07:19 PM
මෙයාලා කොච්චර බංකොලොත් වෙලාද කිව්වොත් ශ්‍රී ලනිපය දාලා ගිය කෙනෙක් තමයි අද සභාපති කරන් ඉන්නේ. ආයේ මොන කතාද. මෙහෙං ගියොත් ඊලග මැතිවරණයෙන් මුළු රටෙන්ම ජන්ද ලක්ෂ දෙකක් ගන්නේ නැහැ මේ පක්ෂය.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
