SDIG අජිත් රෝහණ නව ධුරයේ වැඩ භාර ගනියි
- 8 07 2021
- 14:12
- {{hitsCtrl.values.hits}} views
- ඉන්දික හේවාවිතාරණ
පොලිස් මාධ්‍ය ප්‍රකාශක,ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති,නීතිඥ, අජිත් රෝහණ මහතා අද (08) ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රථවාහන හා අපරාධ ලෙස වැඩ භාරගැනීම සිදු විය
සෞඛ්‍ය නීරෝධායන රීතීන්ට අනුගතව බත්තරමුල්ල පිහිටි එම කාර්යාලයේදී, මහා සංඝරත්නයේ ආශීර්වාද ලබාගනිමින් චාම් උත්සවයකදී වැඩභාරගැනීම සිදුවිය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක,ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති,නීතිඥ, අජිත් රෝහණ මහතා යටතේ අපරාධ දිසාව,මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය,රථවාහන පාලනය හා මර්ග ආරක්ෂණ දිසාව,නාවික හා සංචාරක දිසාව යන දිසා 04 මෙන්ම ඊට අදාල කොට්ඨාශ 11 ද අයත්වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
