පෞද්ගලික රූපවාහීනී සේවයක් තමන්ගේ අවසරයකින් තොරව සිය නිවස ඩ්‍රෝන කැමරාවක් මගින් වීඩියෝ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි.
වරප්‍රසාද ප්‍රශ්ණයක් මතුකරමින් මන්ත්‍රිවරයා මේ බව ප්‍රකාශ කළ අතර ඒ පිළිබඳව අවධානය යොමුකරන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලීමක්ද කළේය.
කථානායකවරයා සඳහන් කළේ තමන් මේ පිළිබඳව පොලීසියට දැනුම් දෙන බවයි.