දික්වැල්ල කෝන්දෙණිය ප්‍ර දෙශයේදී මහජන පරික්ෂකවරුන් දෙදෙනෙකුට පහරදුන් පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුව ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
කොවිඩ් ආසාදිතව මිය ගිය පුද්ගලයෙකුගේ නිවසේ නිරෝධායන කටයුතු වෙනුවෙන් පැමිණි අවස්ථාවේදී මෙම පහරදීම සිදුකර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මාතර අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එළැඹෙන 23 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතෙ කිරීමට නියෝග කර තිබේ.
සැකකරුවන් හඳුනා ගැනීමේ පෙටර්ටුවක් වෙත ඉදිරිපත් කිරීමටද නියමිතය.