කොවිඩ් – 19 PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරන පෞද්ගලික රෝහල්වලට සෞඛ්‍ය අමාත්‍යංශය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇත.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ මෙම මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ආදාළ පෞද්ගලික රෝහල්වල රසායනාගාර භාර ප්‍රධානීන් වෙත ලිඛිතව යොමු කරනු ලැබ ඇති බවයි.