ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් පවත්වාගෙන ගිය on arrival වීසා පහසුකම අත්හිටුවීමට රජය තීරණය කර තිබේ.
කොවිඩ් 19 ව්‍යාප්තවීම පාලනය කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ අනුව මෙම තීරණය ගෙන තිබේ.
නැවත දැනුම් දෙන තුරු මෙම පහසුකම නවත්වා ඇති බවත් අත්‍යාවශ්‍ය කටයුත්තකට හැර විදේස් සංචාරයන්හි යෙදීමෙන් වළකින ලෙසත් රජය දන්වා සිටියි.