NYT ලිපිය ගැන පරීක්ෂණයක්
නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පළ වූ ලිපිය සම්බන්ධයෙන් රජය විසින් පරීක්ෂණයක් සිදුකරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (04දා) පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී හෙතෙම සඳහන් කර සිටියේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ පරීක්ෂණ මෙහෙයවනු ඇති බවයි.
මේ සම්බන්ධයෙන් චීන රජයත් සමග ගැටලුවක් නොමැති බවත්, රජයන් දෙකක් අතර සහයෝගය ඒ ආකාරයෙන් පවතින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

-
NIMAL Wednesday, 04 July 2018 05:33 PM
පරීක්ෂණ ...පරීක්ෂණ ඉවරයක් නැති පරීක්ෂණ . නමුත් ප්‍රතිපලයක් නම් නැහැ .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
