ජාතික තව්හීද් ජමාත් නැමැති සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම්කරන්නැයි තමන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බව අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි. සිය ට්විට්ර් ගිණුම හරහා ඔහු ප්‍රකාශ කරන්නේ වහාම ක්‍රියාත්මකවන පරිදි මෙම තීරණය ගන්නා ලෙසයි.