ADA
www.ada.lk
2026 ජනවාරි මස 07 වන බදාදා
ජාතික ශිෂ්‍ය භට බළකායේ නව අධ්යක්ෂ ලෙස පත්වූ මේජර් ජනරාල් එම්.එම්.එස්. පෙරේරා මහතා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා හමුවිය. ආරක්ෂක අමාත්‍යාංශයේ සිදුවූ මෙම හමුවේදී ජාතික ශිෂ්‍ය භට බළකායේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා විය.
popular news
අලුත් වුණ තල්පේ දුම්රිය ස්ථානය ජනතා අයිතියට
ටෙස්ලා අබිබවා යන බීවයිඩී
ඉන්ධන මිල ඉහළට
පාකිස්තානයට එරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කරයි
වර්ගවාදි අපහාසවලට පිළිතුරු දෙමින් කවාජා විශ්‍රාම ගැනීම නිවේදනය කරයි
නවීන්ට එජාපයේ ලොකු පුටුවක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd