හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට මේ වන විටත් විශේෂ ආරක්ෂාවක් ලබාදී ඇති බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පවසයි.
ඔහු සඳහන් කරන්නේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සිටින කොළඹ විජේරාම නිල නිවස, මැදමුලන මෙන්ම කාල්ටන් නිවසට මේ වන විටත් විශේෂ ආරක්ෂාවක් ලබාදී ඇති බව ඔහු පැවැසීය.
ඒකාබද්ධ විපක්ෂ මන්ත්රී දිනේෂ් ගුණවර්ධන මහතා යොමුකළ පැනයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පාර්ලිමේන්තුවේදි ප්රකාශ කළේය
එසේම හිටපු ජනපතිවරයාගේ ජිවිතයට අරක්ෂාවක් නොමැතිනම් ඔහුගේ ආරක්ෂාව ඉහළ දැමිය හැකි බවත් අග්රාමාත්යවරයා සඳහන් කළේය.