LTTE ප්රවර්ධනය කළ පුද්ගලයින් 5ක් අත්අඩංගුවට
- 17 04 2021
- 20:10
- {{hitsCtrl.values.hits}} views
- ..
එල්.ටී.ටී.ඊ සංවිධානය ප්රවර්ධනය කිරිමට උත්සාහ කළ බවට සැක කෙරෙන 5 දෙනෙකු ත්රස්ත විමර්ශන කොටිඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන්ගෙන් මේ වන විට ප්රශ්න කරමින් සිටින බව ආරංචි මාර්ග පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
