LNG ගිවිසුම ලොකු පොතක් වගේ එකක් මම ඒක බැලුවේ නෑ - ප්‍රසන්න

LNG ගිවිසුම අධ්‍යනය කිරීමට යම් කාලයක් ගතවන බැවින් තමන් එය නොබැලු බවත් නමුත් එය ඉදිරිපත් කල නිලධාරීන් ඒ පිලිබඳ කරුණු ඉදිරිපත් කල බවත් ඒ අනුව කැබිනට් මණ්ඩලයේදී එය සාකච්ඡා කිරීමක් සිදුවන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.
අද පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පලකරමින් ඔහු මේ බව පැවසීය.
“ඒක ලොකු පොතක් වගේ එකක් ඒක අධ්‍යනය කරන්න පොඩි කාලයක් යනවා. ඇත්තටම මම ඒක බැලුවේ නෑ. හැබැයි ඒකේ කරුණු කාරණා ඒකට ආපු නිලධාරීන් ඉදිරිපත් කලා. ඒ අනුව කැබිනට් එකේදි ඒ පිලිබඳව සාකච්චා කරනවා කියලා තමා කියුවේ.
ඒ වගේම අදාල ගිවිසුමේ සමහර කෙටුම්පත් පවා පක්ෂ නායකයින්ට දුන්නා සාකච්ඡා කරලා කතා කරලා ඒ ගොල්ලන්ගේ අදහස් ඉදිරිපත් කරන්න. ඉතිං ඒ කාලසීමාව තමයි මේ තියන්නේ. කවුරුත් කලබල වෙන්න ඕනේ නෑ. වඩාත් නිවැරදි දේ ඉදිරියේදී සිද්ධ වෙයි.”
popular news
-
Sanath Thursday, 16 December 2021 05:54 AM
What a stupid answer. It is these type of people who are taking decisions pertaining to the country. They just simply raise their hands in agreement, without knowing anything of the contents and the impact. It is mainly the people are to be blamed for electing these ignorant fellows to the legislature.
Reply : 0 0
Dayan Thursday, 16 December 2021 08:38 AM
A person who is unable to read and study important document in connection with the affairs of the country has been elected as a minister by our people. God save the country.
Reply : 0 0
Demuni Uduwara Thursday, 16 December 2021 10:58 PM
Nice answer !
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

