අන්තවාදී ක්‍රියකාරකම්වලට සම්බන්ධ බව කියන ඉස්ලාම් සංවිධාන 11 තහනම් කිරීමට නිතිපති උපදෙස් දී ඇත.
ඒ අනුව අයි.එස්.අයි.එස්. සංවිධනය, අල් කයිඩා සංවිධානය, එක්සත් තව්හිද් ජමාද්, සිලෝන් තව්හිද් ජමාද්, ශ්‍රී ලංකා තව්හිද් ජමාද්, සමස්ත ලංකා තව්හිද් ජමාත්, ජමියතුල් අන්සාරි සුනිනකුලි මෙහොමදිය, දාරුල් අදර් ජමිලිඋල් අදර්, ශ්‍රී ලංකා ඉල්ලාමීය ශිෂ්‍ය සංගමය, ජමිය, , සෙවි ද පර්ල් සංවිධානය, සුපර් මුස්ලිම් සංවිධානය යන සංවිධාන මෙසේ තහනම් කිරීමට නීතිපති දප්පුලද ලිවේරා මහතා උපදෙස් දී තිබේ.
නිමන්ති රණසිංහ