Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයට ශ්‍රී ලංකාවෙන් සම්බන්ධවූවන් නැවත ලංකාවට පැමිණ සිටින බවට රජය දැනුවත් සිටි නමුත් ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානයකට සම්බන්ධවීම නීතියට පටහැනි නොවන බැවින් ඔවුන්ව අත්අඩංගුවට ගැනිමට නොහැකිවූ බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.
එංගලන්තයේ ස්කයි පුවත් සේවයට අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.
එසේම පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර රාජය අතර සන්නිවේදනයේ බිඳවැටීමක් සිදුව ඇති බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.
එසේම තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට මේ දක්වා සළකා බලා නොමැති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.
Sri Lanka's prime minister Ranil Wickremesinghe has told Sky News that there was a breakdown in government communications before the bombings on Easter Sunday which killed at least 359 people
— Sky News Breaking (@SkyNewsBreak) April 25, 2019
Sri Lanka's prime minister Ranil Wickremesinghe has told Sky News that there was a breakdown in government communications before the bombings on Easter Sunday which killed at least 359 people
— Sky News Breaking (@SkyNewsBreak) April 25, 2019
Sri Lanka's prime minister Ranil Wickremesinghe has told Sky News he has not considered resigning after the bombings in the country on Easter Sunday which have killed at least 359 people
— Sky News Breaking (@SkyNewsBreak) April 25, 2019
popular news
Asanka Thursday, 25 April 2019 11:25 PM
වෙන එකෙක් ඇවිල්ල හැප්පුවත් අනතුරක් වලක්වා නොගැනීම කියල හිරේ දාන රටේ ඕකට නීතියක් තිබ්බෙම නැද්ද. නීති නැත්තන් නීති හදන්න තමයි පාර්ලිමේන්තුව තියෙන්නේ..
Reply : 0 0
රවි Thursday, 25 April 2019 11:29 PM
අන්තර්ජාතික ත්‍රස්ත සංවිධානයකට සම්බන්ධවීම නීතියට පටහැනි නොවීම නීතිය දන්නා අයෙකු පැහැදිලි කර දෙන්න. ස්තුතියි
Reply : 0 0
Sam Thursday, 25 April 2019 11:47 PM
"ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානයකට සම්බන්ධවීම නීතියට පටහැනි නොවන බැවින් ඔවුන්ව අත්අඩංගුවට ගැනිමට නොහැකිවූ බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ" , මේ වන ලද බොලද ප්‍රකාශයක් කිරීම මහත් පිළිකුල් සාගත් ක්‍රියාවකි
Reply : 0 0
ක්‍රේග් Friday, 26 April 2019 01:50 AM
ආරක්ෂාව පිළිබඳ සහාය ලෙස, කරුණාකර ***අදාළ ගොඩනැගිල්ල*** (සහ බුෆේ) **සමඟ එක් එක් බෝම්බකරුගේ නම** ප්‍රකාශ කරන්න. කරුණාකර එක් එක් ගොඩනැගිල්ල ඇතුළත අවසන් ඡායාරූපයේ රතු චක්‍රයක් අඳින්න. කරුණාකර එක් එක් ප්‍රහාරකයාගේ මුහුණෙහි ඡායාරූපය ඇතුළත් කරන්න. ෂැන්ග්‍රි ලා හෝටලය පුපුරා ගිය ත්රස්තවාදීන් දෙදෙනාගේ නිවැරදි නම් ප්‍රධාන ප්රශ්නය වේ.
Reply : 0 0
රජින්ද Friday, 26 April 2019 03:29 AM
මේ ප්‍රකාශයට මේ පාලකයා වහාම අත්අඩංගුවට ගත යුතුය.
Reply : 0 0
Champa Friday, 26 April 2019 07:56 AM
අමතක වෙලා PTA කියල එකක් තියෙන බව. ත්‍රස්තවාදී සංවිධාන වලට සම්බන්ධ නම් දේශීය හෝ ජාත්‍යන්තර කියල වෙනසක් නැහැ රටේ නීතිය හොඳටම ඇති අත්අඩංගුවට ගන්න. මොලේ පොඩ්ඩක් කචල් වෙලා වගේ මේ දවස්වල.
Reply : 0 0
මුණසිංහ Friday, 26 April 2019 08:36 AM
මෙයාගේ මේ ප්‍රකාශයයි ආරක්ෂක ලේකම්ගේ ප්රකාශයි අතර කිසිදු වෙනසක් නැහැ. මෙයාල ඉන්නේ ත්රස්තවාදීන් රැක ගන්නද? පෙර අත්දැකීම් එක්ක අපිට ඒ සැකය තියෙනවා. වහාම දේශපාලනෙන් ඉවත් වෙන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd