Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 11 වන බදාදා
2024 දෙසැම්බර් මස 11 වන බදාදා
පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් අයි.එස්. ත්‍රස්ත සංවිධානය නිකුත් කළ විස්තරාත්මක නිවේදනයක මෙම ප්‍රහාරය සඳහා පැමිණි ත්රස්තවාදීන්ගේ නම් ඔවුන් ප්‍රහර සඳහා යොමු වූ ස්ථාන විස්තරාත්මකව ප්‍රකාශයට පත්කිරීමට කටයුතු කළේය.
එහි දැක්වූයේ මෙම ප්‍රහාරවලින් තම සාමජිකයන් 7 දෙනෙකු ජීවතක්ෂයට පත්වූ බවයි.
ඒ අනුව කොළඹ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී සිය පුපුරණ ද්‍රව්‍ය පුපුරුවාගත්තේ අබු හම්සා බව එම නිවේදනයේ සඳහන් විය.
මීගමුව සෙබස්තියන් පල්ලියේදී පුපුරණ ද්‍රව්‍ය පුපුරුවා ගත්තේ අබි කලිල් බවත් අබු මුහම්මද් මඩකලපුව සියොන් දේවස්ථානයේදී තම පුපුරණ ද්‍රව්‍ය පුපුරුවාගත් බවත් එහි සඳහන් වෙයි.
අබු උබායිදා (සහරාන් හසීම්), අබු අල් බාරා හා අබු මුක්තාර් කොළඹ ෂැංග්‍රීලා, සිනමන් ග්‍රෑන්ඩ් හා කිංග්ස්බරි හෝටල්වල ප්‍රහරයට පැමිණි බවත් සඳහන් විය.
දෙමටගොඩ පොලිස් නිලධාරීන් හා පැවැති ගැටුමකින් අනතුරුව අබු අබ්දුල්ලා ජීවිතක්ෂයට පත්වූ බවත් එහි සඳහන් විය.
popular news
Dayan Tuesday, 23 April 2019 09:27 PM
එතකොට දෙහිවලදී පුපුරවාගත් එකා මොකාද?
Reply : 0 14
Champa Wednesday, 24 April 2019 10:31 AM
ISIS කතාව ඉස්සෙල්ල තිබ්බේ නැහැ. පස්සේ ආපු එකක්. ISIS එකේ වෛරේ තියෙන්නේ ක්‍රිස්තියානි රටවල් එක්ක. ලංකාව ක්‍රිස්ත්‍රියානි රටක් නෙමෙයි. මේ පින්තූරේ කවද කොහේ ගත්ත එකක්ද දන්නේ නැහැ. අනිත් ISIS එක මුලින්ම කියපු එකේ වගකීම බාර ගත්තෙත් නැහැ. මේක මේ ලංකාවේ මේකට සම්බන්ධ අනිත් මුස්ලිම් එවුන් සහ ආණ්ඩුව බේරන්න පස්සේ දාපු එකක්. මේ නම් ගම් සහ විස්තර ටික නම් ලංකාවෙන් යවන්න ඇති. IS එකට සම්බන්ධ මුස්ලිම් දේශපාලකයොත් ඇති මේ විදිහට බලපුවහම.
Reply : 4 121
Champa Wednesday, 24 April 2019 05:23 PM
අනිත් එක අන්තවාදීන් හැටියට හිටපු තව්හීඩ් ජමාත් කල්ලිය මරාගෙන මැරෙන තැනට පුහුණු කලේ IS වෙන්න කොහොමත්ම බැහැ. ඒ මොකොද කිව නම් ISIS කියන්නේ ඇති බිහිසුණු අපරාධකාරයෝ. ඔවුන් මිනිස්සු මරපු හැටි කියන්න අවශ්‍ය නැහැ. අන්තිම ම්ලේච්ඡ විදිහට මිනිස්සු මරන්නේ. මේ එක බෝම්බකරුවෙක් බෝම්බෙත් අරගෙන ඒක පුපුරුවන්න පල්ලියට යන ගමන් දරුවෙකුගේ හිසත් අත ගාල තියෙනවා. IS එකේ පුහුණු වෙච්ච මිනිහෙක්ට එහෙම දරුවෙක් ගැන ආදරයක් ඇති වෙන්න පුලුවන්ද? සාමාන්‍යයෙන් දරුවන්ගේ හිස අතගාන එක අපේ ලංකාවේ සමාජයේ තියෙන දෙයක්. අන්තවාදීන් වෙහ්ච්ච මේ මිනිස්සුන්ගේ මොළ හෝදලා දරුණු මිනිස් ඝාතකයන් කලත් අර මිනිහගේ හදවත සම්පූර්නයෙන්ම වෙනස් වෙලා නැහැ. මම කියන්නේ මේ කල්ලිය LTTE එක වගේ සහාසික නිකරුනේ මිනිස්සු මරන්නම ඕනේ කියල හිතන කල්ලියක් නෙමෙයි. මනස හෝදලා මේ වැඩේට යොමු කරපු කල්ලියක්. බලන්න අර බෝම්බ්කරුවට දරුවා ගැන හිතුන ආදරේවත් මේ රටේ ජනාධිපතිටයි අගමැතිටයි මැති ඇමැතිවරුන්ටයි තිබුනේ නැහැ. නැත්නම් මේ බෝම්බ වලින් දරුවෝ හතලිස් ගානක් මැරිලා තියෙනව. තමන් විතරක් හොරෙන් ජීවිතේ බේරාගන්නේ නැතුව ආණ්ඩුවට තිබ්බ පල්ලි වල බෝම්බ පුපුරනවා කියල රටට කියන්න.
Reply : 35 29
Viraj Wednesday, 24 April 2019 08:02 PM
Gon katha kiyanna apa uta a lamya vitharada lamaya athule lami nemeda hitye marune lami nemeda unawa sudda karanne pissuda thamunge kenek oken nathi unanm ohoma kiyanawada
Reply : 0 5
Champa Thursday, 25 April 2019 11:32 AM
මට කාවවත් සුද්ද කරන්න වැඩක් නැහැ. අනික එක ගොන් කතාවක් වෙන්නේ කොහොමද? මරාගෙන මැරෙන්න යන මිනිහ ඒ තත්වෙට නිකම් ආපු මිනිහෙක් නෙමෙයි, මොලේ වෙනස් කරපු නිසා. මිනිහෙක්ට තමන් පුපුරුව ගෙන තවත් සිය ගානක් එක්ක මැරෙන්න මොන තරම් හිතන විදිහේ වෙනසක් වෙන්න ඕනෙද? ඒ හිංදයි මම කිව්වේ යන්නේ මිණිමරන්න වුනත් දරුවෙක් දැක්කහම ඒ මිනිහ නොදැනුවත්ව ඒ මිනිහගේ වෙනස් නොවුණු යටි හිත වැඩ කළා. මරාගෙන මැරෙන මිනිහ මොන මිනිමරුවෙක්ද? මිනීමරුවෝ මේ ආණ්ඩුව. දන දැනම මිනිස්සුන්ව මැරෙන්න ඇරිය. ඕක මම ලියපු පලවෙනි comment එක නෙමෙයි. නිකම් දොඩවන්නේ නැතුව ඉන්නවා. තව ලියල තියෙනව comments 20ක් විතර. කියන්න ඕනේ දේ ඒවායේ ලියල තියෙනවා. වහල් ආණ්ඩුව හිතුවේ මේකෙන් පස්සේ ජාතිවාදී කලබල ඇති වෙයි කියලා. මිනිස්සු ආණ්ඩුවේ උගුලට අහු වෙන්න හොඳ නැහැ. ලියනවා නම් අනිත් පැත්තට ලියන්නත් පුළුවන්. ඊට පස්සේ අර 83 වුන වගේ බලන්නද ඕනේ?
22 10
Ruwan Wednesday, 24 April 2019 08:27 PM
Me hama anthawadiyagema namata mulin abu kiyana wachane pawichchiwela tiyenawa abu kiyana wachane terum piya(thaththa)abu kiyana wachaneta passe tiyenne onge lamayekge nama ein arthawath wenne .adu ubaida.ubaidage piya (ubaidage thaththa )me hama tirisanekma thaththala neda munta kohomada mewan manasak athi une.anika mekata ape pawathina desha palana cramaya sampurna waga kiwa yutuy.meya boudda ratak.ithin ay api mslim.ho damila desahapalan pakshawalata wahall wenne ape rata pawala denne.tiyena bala lobikama thanhawa nisay.eyata apith waga kiwa yutuy.hethuwa chandayak awama api hamadema amathaka karala paksha ganakata bedila kulal kagannawa ekek wath rata gana hithanne ne.api hamoma ekathuwela hari boudda nayakeyuka ape chande dila path kara gattanam kaatawath dolapideni dila aanduwak karanna uwamanawak ne neda.ethakota konda kelin thiyan anya agamikayinta diya yutu nidahasay tanay dila (sima ramuwak thula)me punchi lassana rata ekamuthuwen satutin lassana anagathayakata geniyanna pu
Reply : 0 2
gd thushan Thursday, 25 April 2019 03:58 PM
පසුගිය කලේ අපේ දේසපාලන පක්ස වලට බලය වෙනුවෙන් පැය බාගෙන් පයෙන් පැයට නිදිමරාගෙන බලය වෙනුවෙන් හමුවෙන්න පුළුවන් උනා.එත් ජාතික ආරක්ෂාවේදී මහජනතාව වෙනුවෙන් විනාඩි පහක් රැස් වෙන්න බැරිඋන තුප්ප්යි දේශපාලක්චයෝ ලංකාවේ ඉන්නේ
Reply : 3 73
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd