අංගොඩ බෝවන රෝග රෝහලේ (අයිඩීඑච්) ප්රතිකාර ලබමින් සිටින කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී සුව වූ චීන ජාතික කාන්තාව අද (19දා) එම රෝහලෙන් පිටව යෑමට නියමිතව තිබේ.
චීනයේ හුබෙයි සිට ශ්රී ලංකාවට පැමිණි 43 හැවිරිදි චීන ජාතික කාන්තාවක් ජනවාරි 26 වන දින මෙම වෛරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල් ගත කරනු ලැබීට.
රෝහලෙන් නිදහස් වූ විට සිය සංචාරක නියෝජිතයා හරහා ඇය ඉතාමත් ඉක්මනින් චීනය බලා පිටත්ව යෑමට නියමිතව තිබේ.