රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාගේ නිවසේ පැවති ප්‍රිය සම්භාෂණයකට සහභාගී වු වෛද්‍යවරයෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වි තිබේ.
20 දෙනෙකුගෙන් පමණ සමන්විත පවුල් 03කට අයත් කණ්ඩායමක් එම ප්‍රිය සම්භාෂණයට සහභාගී වී ඇති අතර වෛරසය ආසාදනය වූ වෛද්‍යරවරයා ද ඒ අතරට අයත් වි තිබේ.
ඒ අනුව වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ද පළමුපෙළ ආශ්‍රිතයෙකු ලෙස නිරෝධායනයට යොමුකිරීම සඳහා ඊයේ (13) ක්‍රියා කර තිබේ.