ඊ.ටී.අයි සහ ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්යක්ෂවරුන් සිවුදෙනා එළඹෙන 15 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (12) නියම කළේය.
ETI මූල්‍ය ආයතනයේ සිදු වූ බව කියන මුදල් වංචා චෝදනා සම්බන්ධ නඩුව අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ යළි කැඳවනු ලැබීය.
සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව මේ වන විට කළුතර සහ වැලිකඩ නිරෝධායන මධ්‍යස්ථානවලට යොමුකර සිටින ETI හිටපු අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් අද නඩු වාරයට කැඳවා තිබුණේ නැහැ.