මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මේ වන විට නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රියාදාමයක නිරත වන බවත් ඒ අනුව ඇතිවන ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාදීමට අදාළළු ඔවුන් දුරකතන අංක කිහිපයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.
වාහන ලියාපදිංචි කිරීම, රියදුරු බලපත්‍ර නිකුත් කිරීම, වාහන අංක තහඩු නිකුත් කිරීම, වාහන පරීක්ෂා කර කාර්මික සහතික නිකුත් කිරීම මේ වන ආරම්භ කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.