අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ලෙස මාරුකර තිබේ.
ඔහුට අමතරව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, පොලිස් අධිකාරී හා සහකාර පොලිස් අධිකාරී තනතුරු 17ක නිලධාරීන් වෙත ස්ථානමාරුවීම් හා පත්කිරීම් සිදුකර තිබේ.