CI හා IP 37කට මාරුවීම්
- 3 09 2019
- 09:01
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ප්‍රධාන පොලිස් පරීක්ෂක හා පොලිස් පරීක්ෂක නිලයන්වලට අයත් 37කට ස්ථානමාරුවීම් ලබා දී තිබේ.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය අනුව සේවයේ අවශ්‍යතාව මත මෙසේ ස්ථානමාරුවීම් ලබාදුන් බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.




popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
