CI 26කට ASP තනතුර
- 18 01 2019
- 11:24
- {{hitsCtrl.values.hits}} views
- ..
ප්රධාන පොලිස් පරීක්ෂකවරුන් 26 දෙනෙකුට සහකාර පොලිස් අධිකාරී තනතුරු ලබාදීමට පොලිස් කොමිෂන් සභාව කටයුතු කර තිබේ. 2018-07-10 දින සිට ක්රියාත්මක වන පරිසි මෙම උසස් කිරීම් සිදුකර තිබේ.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
