CCC ගොඩනැගිල්ලෙන් පැන පුද්ගලයෙකු මරුට
- 1 03 2020
- 07:31
- {{hitsCtrl.values.hits}} views
- ..
Colombo City Center ගොඩනැල්ලේ තුන්වැනි මහලෙන් බිමට පැන පුද්ගලයෙකු සිය දිවි හානිකරගෙන තිබේ.
ඊයේ දහවල් එම ගොඩනැගිල්ලේ තුන්වැනි මහලෙන් බිමට පැන අවුරුදු 57ක් වන කොළඹ, මුතුවැල්ල පදිංචිකරුවෙක් මෙසේ දිවිහානිකරගෙන තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
