BOC, BOI හා PB අධ්යක්ෂ මණ්ඩල විසුරුවා හැරෙයි
මහජන බැංකුව (PB), ලංකා බැංකුව (BOC), ආයෝජන මණ්ඩලය (BOI) යන ආයතනවල අධ්යක්ෂ මණ්ඩල විසුරුවා හැරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ. අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි මෙම තීරණය ගෙන තිබේ.
එම ආයතනවල සිදුවූ බව කියන අක්‍රමිකතා හේතුවෙන් මෙසේ අධ්යක්ෂ මණ්ඩල විසුරුවා හැර ඇති අතර ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් වෙන වෙනම පරීක්ෂණ සිදුකිරීමට නියමිත බව වාර්තා වෙයි.

-
Champa Wednesday, 17 October 2018 11:44 PM
BOI නම් වැඩක්ම නැහැ. අහෝසි කරලා දාන්න ඕනේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
