ATM කාඩ් පත් වංචාවකට ඉන්දීය ජාතිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට
- 21 02 2020
- 18:32
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ඒ.ටී.එම්. කාඩ්පතකින් රුපියල් 45,423ක මුදලක් වංචා කළ ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු අත්අඩගුවට ගත් බව පොලීසිය පවසයි.
ග්‍රෑන්ඩ්පාස් පාර හා සිරිල් සී පෙරේරා මාවත යන ස්ථානවලදී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
