ASP 16ක් SP තනතුරට උසස් කරයි
- 13 07 2021
- 07:26
- {{hitsCtrl.values.hits}} views
- ..
සහකාර පොලිස් අධිකාරීවරුන් 16ක් පොලිස් අධිකාරි තනතුරට උසස් කර තිබේ.
රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ හා මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතිය පරිදි 2020-01-13දා සිට බලපැවැත්වෙන පරිදි මෙසේ ඔවුන්ව පොලිස් අධිකාරී ධුරයට උසස් කර තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
