www.ada.lk
2026 ඔක්තෝබර් මස 14 වන බදාදා
(FULL LIST) දෙවන ඒකාබද්ධ ආයෝජන වැඩසටහන ක්රියාත්මක කිරීම සඳහා ඇමෙරිකන් ඩොලර් මිලියන 900ක් ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ලබා ගැනීම සඳහා ශ්රී ලංකා රජය හා එම බැංකුව අතර එකඟතාවකට පැමිණ තිබේ.
එම මුදලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක මුදලක් ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ලබා ගැනීමට අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
popular news
රියාද් ගුවන්තොටුපොළට ප්රහාරයක්
අශෝක් අබේසිංහට සජබ එපා වෙයි
මෙට්රෝ බසයේ ගැටුණ පුද්ගලික බසය ධාවනයෙන් ඉවතට
පුතාගේ විදුහලේ වහලයේ අලුත්වැඩියාවකට ගියා මරුට
රුසියාව බලශක්ති පහසුකම්වලට දෙනවා
මහින්ද රාජපක්ෂ කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd