අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් 8698 දෙනෙකු ප්‍රධාන විෂයන් 06 ම අසමත් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ප්‍රතිශතයක් ලෙස එය 3.18% ක් වන අතර, 2014 වසරේ පැවැති සාමාන්‍ය පෙළ විභාගයෙන් 8147 දෙනෙකු ප්‍රධාන විෂයන් 06 ම අසමත් වී තිබෙන අතර, එය ප්‍රතිශතයක් ලෙස 3.17% කි.