එල්.ටී.ටී.ඊ තහනම මෙරටින් ඉවත්කිරීමට හෝ දේශපාලව විසදුම් පිළිබඳව හෝ යුද අපරාධ පිළිබඳව හෝ යුද අපරාධ පරීක්ෂා කිරීම සදහා දේශිය යාන්ත්රනයක් සැකසීමේ ක්‍රියාවලියක් පිළිබදව තමා ගෝලිය දෙමල ඩයස්පෝරාව සමඟ තමා සාකච්ඡානොකල බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ(12) පාර්ලිමේන්තුවේදී ප්රකාහකළේය. විපක්ෂනායක නිමල් සිරිපාලන මහතා විසින් අසන ලද ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් මංගල සමරවීර මහතා මේබව පැවසීය.