ශ්‍රී ලංකාවේ 73 වැනි අභිමානවත් නිදහස් දිනය අදට (04දාට) යෙදී තිබේ. නිදහස් දිනය සැමරීම වෙනුවෙන් ප්‍රධාන උත්සවය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්රයේදී පැවැත්වීමට නියමිතය.
කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට මුල්තැන දෙමින් නිදහස් උත්සවය පැවැත්වීමට නියමිතව තිබේ.