70 වැනි ඉන්දීය ජනරජ දිනය නිමිත්තෙන් යාපනයේ පිහිටි ඉන්දියානු නියෝජ්‍ය කොමසාරිස් කාර්යාලයේදීද ජනරජ දිනය සැමරීමේ වැඩසටහනක් ඊයේ (26) දින සංවිධානය කොට තිබුණි.
යාපනයේ පිහිටි කාර්යාලයේ ඉන්දියානු නියෝජ්‍ය කොමසාරිස් ශංකර් බාලච්න්ද්රන් මහතාගේ ප්‍රධානත්වයෙන් ජනරජ දිනය සැමරීමේ වැඩසටහන සංවිධානය කොට තිබූ අතර එහිදී ශංකර බාලචන්ද්‍රන් මහතා විසින් ඉන්දීය කොඩිය ඔසවනු ලැබීය.