www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
බස්නාහිර පළාත සහ හුදකලා කර තිබෙන ප්‍රදේශ හැර අනෙක් ප්‍රදේශවල 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පාසල් ලබන 23 දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි
06 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා වූ සියලුම ශ්‍රේණිවල අධ්‍යන කටයුතු මේ අනුව ආරම්භ කෙරෙනු ඇති. එහෙත් බස්නාහිර පළාත් මායිම්වල පදිංචි සිසුන්ට වෙනත් පළාත්වල පාසල්වල අධ්‍යාපනය ලැබීම සදහා ගමන් කිරීමට අවසරය හිමිවන්නේ නැත.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd