597කට ගෙදර යාමේ වරම
- 10 05 2017
- 17:00
- {{hitsCtrl.values.hits}} views
- එච්.අයි.තුෂාර
වෙසක් පොහොය නිමිත්තෙන් අද (10දා) දිනය තුළදී සිරකරුවන් 597ක් නිදහස් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේය.
මොවුන් සියලුදෙනා ජනාධිපති සමාව යටතේ නිදහස් වූ බවද හෙතෙම පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
