423කට පුර්ණ සුවය
- 24 01 2021
- 18:54
- {{hitsCtrl.values.hits}} views
- ..
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ තවත් 423 දෙනෙකු අද (24) දිනයේ රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය පවසයි.
ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 49,684ක් දක්වා ඉහළගොස් තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
