71 වන නිදහස් දින සැමරුම ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ සහ අගමැතිරනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් පෙබරවාරි 4 වන දින ගාලු මුවදොර පිටියේදි පැවැත්වේ.
71වන නිදහස් දින සැමරුමේදි එය අභිමානයක් ලෙස සලකා නිවෙස්වල, වෙළඳ ස්ථාන වල , හා සියලුම රාජ්ය හා පෞද්ගලික ස්ථාන වල ජාතික කොඩිය ප්රදර්ශනය කරන මෙන් රජය මහජනතාවගෙන් ඉල්ලයි.