3G හා 4G සබඳතා අවහිර කිරීමේ සූදානමක් - HDS
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් 3G හා 4G සබඳතා අවහිර කිරීමේ සූදානමක් ඇතැයි හිටපු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසයි.
සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක දැක්වෙන්නේ ජනතා නැගිටීම් පාලනය කිරීමට මෙවැනි ආකාරයට කටයුතු කිරීමට සූදානම් වන බවයි.

-
Champa Sunday, 28 October 2018 10:49 PM
What the heck? මේ වගේ වැඩ තනිකරම ප්රජාතන්ත්ර විරෝධියි කවුරු කෙරුවත්.
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
