ශ්‍රී ලංකාවේ නිරෝධායන මධයස්ථාන තුළ නිරෝධානයට ලක්වන පුද්ගයන් 3518 දෙනාගෙන් කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇත්තේ පුද්ගලයන් 31කට බවත් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
එසේම යාපනයේ ජනතාවට හැක තරම් නිවෙස්වල හෝ ස්වයං නිරෝධානය වන ලෙසට කාරුණිකව ඉල්ලා සිටින බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.