ශ්රී ලංකාවේ 35 වැනි කොවිඩ් මරණය වාර්තා වී තිබේ. 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු වන ඔහු රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට ඇත.
පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඔහුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති අතර මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් 19 සමග ඇතිවූ හෘදයාබාධයකි.