වන අලින්ගෙන් වගාබිම්වලට හා තමන්ට සිදුවන හානි හා පීඩාවලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් තඹුත්තේගම මකුලෑව ගොවීන් දහසකට ආසන්න පිරිසක් අද (20දා) පෙරවරුවේ තඹුත්තේගම ප්රාදේශීය ලේකම් කාර්යාලය වටලා තඹුත්තේගම - ගල්නෑව ප්රධාන මාර්ගයද අවහිර කරමින් විරෝධතාවක නිරත වූහ.