ලැට්වියා ජනාධිපති රේමන්ඩ් වෙජොයින්ස් මහතා පෞද්ගලික සංචාරයක් සඳහා අද (06දා) සවස කටුනායක ගුවන් තොටුපොළින් ශ්රී ලංකාවට වෙත පැමිණියේය .
ඔහු සමග ජනාධිපති ආර්යාව සහ තවත් 4 දෙනෙකුගෙන් යුතු දූත පිරිසක් මෙම සංචාරයට එක්ව සිටිති. ඔවුන් මේ මස 1/16 දින තෙක් ශ්රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව වාර්තා වෙයි.