මෙවර පළාත් පාලන මැතිවරණයේදී මහනුවර මහ නගර සභාව සඳහා එක්සත් ජාතික පක්ෂයේ හිටපු ඇමතිවරයෙකු වන ඊ.එල්. සේනානායක මහතාගේ පුත්‍රයන් දෙදෙනෙකු වන කේසර සේනානයක මහතා එක්සත් ජාතික පක්ෂයෙන්ද, රාජා සේනානායක මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන්ද තරග වැදීම සඳහා නාමයෝජනා බාරදී ඇත.
දෙසොහොයුරන් දෙදෙනාම දීර්ඝකාලීන දේශපාලන අත්දැකීම් ඇති දෙපළකි.
කේසර සේනානායක මහතා මහනුවර මහ නගර සභාවේ හිටපු නගරාධිපතිවරයෙකු වන අතර, රාජා සේනානායක මහතා කලක් මධ්‍යම පළාත් සභා මන්ත්‍රීධුරයක් හෙබවීය.
රාජා සේනානායක මහතා නාම යෝජනා බාරදීමට පැමිණෙමින්