www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
28 වන ජාතික සමථ මණ්ඩල දිනය සැමරීම ජනිධිපති මෛත්‍රීපාල සිර්සේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද අරලියගමන්දිරයේදී පැවැත්විණ.
සමථ මණ්ඩල කොමිෂන් සභාවේ නව වෙබ් අඩවිය වන www.midiation.gov.lk එළිදැක්වීමද එමෙන්ම 1991 වසරේදී පිහිටු වූආරම්භක සමථමූල මණ්ඩලවල සේවය සඳහා පත්වීම් ලද, තවදුරටත් අඛණ්ඩව සේවය කරන සමථකරුවන් 07 දෙනෙකු මෙහිදී විශේෂ ඇගයීමට ලක්කිරීමට මෙහිදී සිදුවිය.
මෙම උත්සවය සඳහා සමථමූල මණ්ඩල සභාපතිවරුන් සහ සාමාජිකයන් 2,000ක් පමණ සහභාගි වු අතර, එහිදී සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන පරිදි අඛණ්ඩව වසර 25ක් සමථ මණ්ඩලවල සේවය කළ සමථ මණ්ඩල සාමාජිකයන් 360 දෙනෙකු ඇගයීමට ලක්කළේය.
අධිකරණ හා බන්ධනාගාර ප්රතිසංස්කරන අමාත්‍ය තලතා අතුකොර්ල මහත්මිට ඇතුළු විශාල පිරිසක් මෙයට සහභාගී වුහ.
ඡයාරූප - ඉසුරැ පෙරේරා
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd