ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් සමග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට (06දා) අස්ගිරි මහාවිහාරයේදී විශේෂ සාකච්ඡාවක් යොදාගෙන තිබේ.
යෝජිත ව්‍යවස්ථාව ඇතුළු දැනට රට හමුවේ ඇති කරුණු කිහිපයක් පිළිබඳ සාකච්ඡා කිරීම මෙම සාකච්ඡාවේ අරමුණ බව පැවසේ.
මෙයට පූර්ව ලෙස ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් විසින් ඊයේ (04දා) දිනයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීය.