පෞද්ගලික අංශයට රුපියල් 2500 කින් වැටුප් වැඩි කිරිමට සහ අවම වැටුප රුපියල් 10,000 ක් බවට පත් කිරිමට අදාළ පනත් දෙක ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කම්කරු සහ වෘත්තිය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා අද(01) පැවසීය.
නව වසරේ රාජකාරි ආරම්භ කරමින් කම්කරු අමාත්‍යංශ පරිශ්‍රයේ පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුයේ අදාළ පනත් දෙක මේ මස තුළදීම සම්මත කර ගැනිමට කටයුතු කරන බවය.