විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට විපක්ෂයේ සිට සහාය පළ කළ සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මියට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව එම පක්ෂය සඳහන් කරයි.
ඇයත් සමග විපක්ෂයේ මන්ත්‍රීවරු 8ක් පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.