2050දී ලංකාවේ වැඩිහිටි ජනගහනය සියයට 29ක්
- 24 09 2019
- 18:21
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
2050 වසර වන විට ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජන ගහණය 29%ක් බවට පවත්වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
ලොවපුරා වැඩිහිටි ජනගහනය සීඝ්රයෙන් ඉහළ යන අතර ශ්‍රී ලංකාව ඉන් ප්රමුඛස්ථානයක සිටින බවත් එම කාර්යාංශය සඳහන් කරයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
