2020 දී රාජ්‍ය නායකත්වය සහිත එජාප ආණ්ඩුවක් බිහිකරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි
දිවංගත ජනපති ජේ.ආර්.ජයවර්ධන මහතාගේ 112 වන ජන්ම දින සැමරුමට අද (17) පෙරවරුවේ පිටකෝට්ටේ පිහිටි ජාතික සේවක සංගම් මූලස්ථානයේ දී එක්වෙමින් අමත්‍යවරයා මේ බව සඳහන් කළේය.
1994 න් පසු ගිලිහී ගිය රාජ්‍ය නායකත්ව 2020 දී යළි ලබා ගැනීමේ මෙහෙයුම දැනටමත් ආරම්භ කර ඇති බව ද අමාත්‍යවරයා පැවැසීය.