2020 ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.
එම ප්‍රතිඵල WWW.doenets.lk නිල වෙබ් අඩවිය වෙත පිවිස නිවැරැදි විභාග අංකය ඇතුළත් කිරිමෙන් ලබාගත හැකි බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.